Archives: ජූලි 2019

ඔබට දැන් බඩගිනිද?

තමා කළ යුතු දෙය තෝමස් දැන සිටියේය. ඉන්දියාවේ දුගී පවුලකට ඉපිද ඇමෙරිකානුවන් විසින් හදා වඩා ගන්න ලද ඔහු නැවත ගමට පැමිණි විට එහි දරුවන්ගේ දැඩි අවශ්‍යතාවයන් ඔහු දිටීය. ඔවුන්ට උපකාර කළ යුතු බව ඔහු දැන ගත්තේය. නැවත ඇමෙරිකාවට ගොස් තම අධ්‍යාපනය අවසන් කර මුදල් හම්බකර ගෙන අනාගතයේදී නැවත ඉන්දියාවට ඒමට ඔහු සැළසුම් කළේය.

ඔහු යාකොබ් 2:14-18  “තමාට ඇදහිල්ල ඇතැයි යමෙක්…